Simple Present Tense ( සරල වර්තමාන කාලය)

අපි මුලින්ම බලමු සරල වර්තමාන කාල වාක්‍යයක් තනා ගන්නා ආකාරය.
How do we make the Simple Present Tense?
subject + auxiliary verb + main verb + rest
කතෘ පදය + උප ක්‍රියා පදය + ප්‍රධාන ක්‍රියාව
(Do,Does)
- ඇත යන අර්තයේ වාක්‍ය වලදී උප ක්‍රියා පදයයොදනු නොලැබේ. (For positive sentences, we do not normally use the auxiliary.)
- ප්‍රථම පුරැෂ ඒකවචන(He, She, It) යෝදාගන වාක්‍ය තනන විට සෑම ක්‍රියා පදයකටම "es" හෝ "s" එකතු කරනු ලැබේ. (For the 3rd person singular (he, she, it), we add 's' or 'es' to the verb.)
Positive Form
- He goes to school everyday. (ඔහු දිනපතා පාසල් යයි)
- They watch television regularly. (ඔවුහු නිතරම රූපවාහිනිය නරඹති)
Negative Form
- He does not(doesn't) go to school everyday. (ඔහු දිනපතා පාසල් නොයයි)
- They do not watch television regularly.
Positive Question Form
- Does he go to school everyday? (ඔහු දිනපතා පාසල් යනවාද?)
- Do they watch television regularly?
Negative Question Form
- Doesn't he go to school everyday? (ඔහු දිනපතා පාසල් නොයයිද?)
- Don't they watch television regularly?
මීළඟ ලිපියෙන් Simple Present Tense යෙදෙන අවස්ථා ගැන තවදුරටත් විමසා බලමු......
No comments:
Post a Comment