අපි ඉ0ග්‍රීසි අමාරුයි කියන්න හේතුව තමයි ඉ0ග්‍රීසි භාෂාවේ මූලික අඩිතාලම නොවැටී තිබීම. අපි නොදන්න English හි පලමු පියවර ලෙස ඉ0ග්‍රීසි භාෂාවේ එන Tenses(කාල භේද) පිලිබඳව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉ0ග්‍රීසි භාෂාවේ ප්‍රධාන tenses(කාල භේද) 12 තිබෙනවා. අපට යම් අදහසක් ප්‍රකාශ කිරීමට, එදිනෙදා ජීවිතයේ සිදුවීම් විස්තර කිරීමට මෙම tenses යොදා ගැනීමට පුලුවන්. මේවා එකින් එක විස්තර කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.
- Simple present Tense - සරල වර්තමාන ක්‍රියා
- Present Continuous Tense - වර්තමාන තත්කාලීන ක්‍රියා
- Present Perfect Tense - වරතමාන පූර්ණ ක්‍රියා
- Present Perfect Continuous Tense - වරතමාන පූර්ණ තත්කාලීන ක්‍රියා
- Simple Past Tense - සරල අතීත ක්‍රියා
- Past Continuous Tense - අතීත තත්කාලීන ක්‍රියා
- Past Perfect Tense - අතීත පූර්ණ ක්‍රියා
- Past Perfect Continuous Tense - අතීත පූර්ණ තත්කාලීන ක්‍රියා
- Simple Future Tense - සරල අනාගත ක්‍රියා
- Future Continuous Tense - අනාගත තත්කාලීන ක්‍රියා
- Future Perfect Tense - අනාගත පූර්ණ ක්‍රියා
- Future Perfect Continuous Tense - අනාගත පූර්ණ තත්කාලීන ක්‍රියා
මීලඟ ලිපියෙන් Simple Present Tense පිලිබඳව සවිස්තරාත්මකව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

No comments:
Post a Comment