Monday, November 26, 2012

Simple Present Tense( සරල වර්තමාන කාලය)

Simple Present Tense ( සරල වර්තමාන කාලය)



                                අපි මුලින්ම බලමු සරල වර්තමාන කාල වාක්‍යයක් තනා ගන්නා ආකාරය.
How do we make the Simple Present Tense?



subject     + auxiliary verb + main verb + rest
කතෘ පදය + උප ක්‍රියා පදය  + ප්‍රධාන ක්‍රියාව 
                             (Do,Does)

Wednesday, November 21, 2012

Tenses (කාල භේදය)

           Tenses (කාල භේදය)


                  පි ඉ0ග්‍රීසි අමාරුයි කියන්න හේතුව තමයි ඉ0ග්‍රීසි භාෂාවේ මූලික අඩිතාලම නොවැටී තිබීම. අපි නොදන්න English හි පලමු පියවර ලෙස